FEB
15
ශ්‍රී ලංකාවේ මහාමාර්ග ව්‍යාපෘති රැසක් අතරමග නතර වී ඇති බවට පුවතක්

ප්‍රවාහන හා මහාමාර්ග ඇමති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ, උතුරු නැගෙනහිර ඇතුළුව මෙරට ක්‍රියාත්මක කළ මංමාවත් ඉදිකිරීමේ ව්‍යාපෘති 7000 ක පමණ වැඩ අතරමග නතරව ඇති බවයි.
ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
301 Views
Comments