අධ්‍යාපනය ඉස්සරහට දමා දේශපාලන වාසි ගැනීමට කරන උත්සාහය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

අධ්‍යාපනය ඉස්සරහට දමා දේශපාලන වාසි ගැනීමට කරන උත්සාහය

අධ්‍යාපනය ඉස්සරහට දමා දේශපාලන වාසි ගැනීමට කරන උත්සාහය

සැබෑ අවශ්‍යතාවය ගැන සලකා බලා අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්නේ නම් එය වැදගත් බවත්, පිළිතුරු පත්‍ර ඇගයීම වෙනුවෙන් එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම සුදුසු නොවන බවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසා සිටී.

 

රජය විසින් තවමත් සිය ගැටළු විසදීම සඳහා මැදිහත් නොවී මෙවැනි තීරණ ගැනීම සුදුසු නොවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහක මහතා කියා සිටියේය.
 

views

279 Views

Comments

arrow-up