සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට තව එක දවසයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට තව එක දවසයි

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට තව එක දවසයි

සිංහල සහ දෙමළ අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් එක් දිනක් පමණි. අලුත් අවුරුදු උදාව හෙට අපරභාග 2.59 ට සිදුවන අතර එදින පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇත. ආහාර පිසීමේ නැකත උදා වන්නේ අපරභාග 3.29 ට වන අතර වැඩ ඇල්ලීම, ආහාර අනුභවය අපරභාග 5.05 ට යෙදී තිබේ.

 

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 16 වන ඉරිදා පූර්වභාග 9.41 ට ද, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් 17 වන සඳුදා දින පූර්ව භාග 6.28ට ද සිදු කළ යුතු බව නැකැත් චාරිත්‍ර වල සඳහන් වේ.

views

291 Views

Comments

arrow-up