උත්සව සමයේ ගිනිකෙළි අලෙවිය ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

උත්සව සමයේ ගිනිකෙළි අලෙවිය ඉහළට

උත්සව සමයේ ගිනිකෙළි අලෙවිය ඉහළට

මෙම වසරේ දී ගිනිකෙළි අලෙවිය පෙර අවුරුදු වලට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කර සිටී.

 

අවශ්‍ය අමුද්‍රව්‍ය නිසිකලට නොලැබීම හේතුවෙන් නිෂ්පාදනය 20% කින් පමණ පහත වැටී ඇති බව එහි සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පසුගිය දෙසැම්බරයට සාපේක්ෂව මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි මිල ගණන් ඉතා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයන් සහ අලෙවිකරුවන් සඳහන් කළේය.

views

257 Views

Comments

arrow-up