සුඛෝපභෝගී මෝටර් රථයක් වෙළඳසැලකට කඩා වදී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

සුඛෝපභෝගී මෝටර් රථයක් වෙළඳසැලකට කඩා වදී

සුඛෝපභෝගී මෝටර් රථයක් වෙළඳසැලකට කඩා වදී

සුඛෝපභෝගී මෝටර් රථයක් පිලියන්දල  ප්‍රදේශයේ වෙළඳසැලක් තුළට කඩා වැදී තිබෙනවා.

මෝටර් රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර මෝටර් රථය පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබෙනවා.

views

238 Views

Comments

arrow-up