DEC
19
නව නාවික හමුදාපති ජනපති හමුවෙයි

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද(19) පෙරවරුවේ ජනපතිවරයා හමුවී තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාපතිවරයා ලෙස ඊයේ(18) සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.
මෙම අවස්ථාවේදී නාවික හමුදාපතිවරයා විසින් ජනපතිවරයා වෙත සමරු සිහිවටනයක් ද පිළිගන්වනු ලැබුවා.
256 Views
Comments