හිටපු කුලපතිට පහරදුන් සිසුන් 10 දෙනෙක් සරසවියෙන් දොට්ට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

හිටපු කුලපතිට පහරදුන් සිසුන් 10 දෙනෙක් සරසවියෙන් දොට්ට

හිටපු කුලපතිට පහරදුන් සිසුන් 10 දෙනෙක් සරසවියෙන් දොට්ට

 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 10 දෙනෙකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පවසනවා.

 

ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන්ට සහ නිවසට පහර දීම හේතුවෙන්.

 

පහර කෑමෙන් තුවාල ලැබූ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයා සඳහා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා.

views

212 Views

Comments

arrow-up