අන්තරේ වසන්ත හෙට අධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

අන්තරේ වසන්ත හෙට අධිකරණයට

අන්තරේ වසන්ත හෙට අධිකරණයට

 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාව ලබන දෙසැම්බර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

 

මෙම නියෝගය කර ඇත්තේ නඩුව අද (12) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

 

 

එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් තවදුරටත් වසන්ත මුදලිගේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

views

208 Views

Comments

arrow-up