DEC
12
හම්බන්තොට වික්කත් චීන ණය ගෙවලා නෑ

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා China Harbour Engineering Company (CHEC) වෙත ඇමරිකානු ඩොලර් මිලියන 554.33ක් හෙවත් යුවාන් 673.43ක් ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතුව ඇති බව Ceylon Today වාර්තා කරනවා.
දැනට හම්බන්තොට වරාය 99 අවුරුදු බදු පදනම යටතේ චීනයට බදු දී තිබෙනවා. එහි 85% ක කොටස් චීනය සතුවන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් වන්නේ 15% ක කොටසක් පමණයි.
එසේ වරාය බදු දීමෙන් ලබාගත් මුදල වරාය ඉදිකිරීමට ගත් ණය ආපසු ගෙවීමට යොදා නැති බවයි පැවසෙන්නේ.
259 Views
Comments