විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 23 දෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 23 දෙනෙක් අත්අඩංගුවට

විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 23 දෙනෙක් අත්අඩංගුවට

 

දෙමටගොඩ, මරදාන, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ (11) දිනයේ සිදුකර තිබෙනවා.

 

පොලීසිය සඳහන් කළේ ඊයේ (11) දිනයේ රාත්‍රී 08 සිට රාත්‍රී 10 දක්වා මාලිගාවත්ත පොලිස්ථානය විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.

 

එහිදී වරෙන්තුකරුවන් 10 දෙනෙක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 860ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08 දෙනෙක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 155ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

216 Views

Comments

arrow-up