පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද(19) උදෑසන විවෘත කර තිබෙනවා.

ඒ මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයට පවතින වර්ෂාවත් සමඟයි.

මේ හේතුවෙන් තප්පරේට ඝන අඩි 4860ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදාහැරෙන බවයි ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කර සිටියේ.

 

views

237 Views

Comments

arrow-up