හැනා සිංගර් ජනපති හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

හැනා සිංගර් ජනපති හමුවේ

හැනා සිංගර් ජනපති හමුවේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් අද(19) ජනපතිවරයා හමුවී තිබෙනවා.

ඒ ඇය සිය සේවා කාලය නිම කර සිය රට බලා නික්ම යාමට නියමිත බැවිනුයි.

එහිදී ජනපතිවරයා විසින් ලංකාව වෙනුවෙන් ඈ කළ සේවය ඇගයීමට ලක් කරමින් ඇයට ස්තුතිය පිරිනමා තිබෙනවා.

views

269 Views

Comments

arrow-up