විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාවයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාවයක්

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාවයක්

විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද(19) දහවල් කොල්ලුපිටිය මල් පාරේ පිහිටි බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණා.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් මීට එක්වී සිටි බවයි වාර්තා වන්නේ.

views

232 Views

Comments

arrow-up