කුඩා මාළු මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

කුඩා මාළු මිල පහළට

කුඩා මාළු මිල පහළට

කුඩා මසුන්ගේ මිල ගණන් මේ වෙනවිට පහත වැටී ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංගමය පවසා සිටිනවා.

මසුන් අස්වැන්න වැඩි වීම මෙයට හේතු වී ඇති බවයි එහි සභාපති ජයන්ත වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කර සිටියේ.

පසුගිය දිනවල කුඩා මසුන්ගේ මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබුණා. 

views

261 Views

Comments

arrow-up