ලෝක ජනාවාස දින සැමරුම හෙට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

ලෝක ජනාවාස දින සැමරුම හෙට

ලෝක ජනාවාස දින සැමරුම හෙට

36 වැනි ලෝක ජනාවාස දින සැමරුම හෙට(03) දිනයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර ජනාවාස දිනයේ තේමාව වන්නේ "වෙනසක් නො කරමු කිසිවකු හෝ කිසි තැනක් අත් නොහැර රැකගමු" යන්නයි.

මෙම සැමරුමට සමගාමීව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය එක්ව නාගරික ජනාවාස වල ජනතාව වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ළමා චිත්‍ර, කෙටි චිත්‍රපට හා ගෙවතු වගා තරගවල ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදු කිරීමට නියමිතයි. 

views

233 Views

Comments

arrow-up