උසස් පෙල සිසුන්ට ශිෂ්‍යත්ව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

උසස් පෙල සිසුන්ට ශිෂ්‍යත්ව

උසස් පෙල සිසුන්ට ශිෂ්‍යත්ව

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පලමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව තෝරාගත් සිසුන් 2970කට මසකට රුපියල් 5000 බැගින් මාස 24ක කාලයක් ශිෂ්‍යාධාරයක් ලබා දෙනු ඇති.

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඑල නිකුත් වීමෙන් පසු මේ සඳහා අයදුම්පත් කැඳවීමට නියමිතයි.

views

266 Views

Comments

arrow-up