SEP
18
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් අතුරුදන්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය ලබන සිව්වන වසරේ සිසුවෙකි.
පසුගිය 16 වන දින සිට ඔහු අතුරුදන්ව ඇති බව වාර්තාවේ.
ඔහු ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
258 Views
Comments