SEP
18
සතිඅන්තයේ නුවරඑළිය දේශීය සංචාරකයන්ගෙන් පිරෙයි

මෙවර සති අන්තය සඳහා දීර්ඝ නිවාඩුවක් යෙදී ඇත.
ඒත් සමග නුවරඑළියට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ ඇතැයි වාර්තා වේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටි පැමිණි සංචාරකයන් විශාල පිරිසක් ග්‍රෙගරි වැව, අඹේවෙල සත්ත්ව ගොවිපල, හෝටන්තැන්න, කන්දේ ඇළ යන සංචාරක ස්ථාන ඇරඹීමට පැමිණ තිබේ.
එම සංචාරකයන් අතර පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් සිටින බව වාර්තා වේ.
මෙවර තම ආදායම් හොඳ තත්ත්වයක පවතින බව ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවා සපයන පිරිස් සඳහන් කරයි.
298 Views
Comments