කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් අවසන්

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් අවසන්

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් අවසන් වනවා.

 

එය මෙවර පැවැත්වුණේ 23 වැනි වරටයි.

 

මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා දේශීය හා ජාත්‍යන්තර පොත් වෙනුවෙන් කුටි හාරසියයකට වැඩි ප්‍රමාණයක් වෙන් කර තිබුණා.

 

කෙසේ වෙතත් මෙවර පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවයි පොත් ප්‍රකාශිත සමාගම් සහ අලෙවි නියෝජිතයන් සඳහන් සදහන් කර සිටියේ.

views

234 Views

Comments

arrow-up