කොන්සියුලර් සේවා සඳහා e-Channeling Appointment පද්ධතියක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

කොන්සියුලර් සේවා සඳහා e-Channeling Appointment පද්ධතියක්

කොන්සියුලර් සේවා සඳහා e-Channeling Appointment පද්ධතියක්

විදේශ කටයුතු අමාත්‍යංශය කොන්සියුලර් සේවා සඳහා e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 225(ජංගම දුරකථන පරිශීලකයන්) හෝ 1225(ස්ථාවර දුරකථන පරිශීලකයන්) යන දුරකථන අංක ඇමතීමෙන් සහ www.echanneling.com වෙබ් අඩවිය ඔස්සේ සිය සේවා සඳහා අවස්ථාවක් වෙන්කර ගැනීමට හැකියි.

කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ඔස්සේ සත්‍යාපන සේවා අපේක්ෂා කරන සේවා අපේක්ෂකයන්ට වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම මෙහි අරමුණයි. 

views

280 Views

Comments

arrow-up