OCT
02
ව්‍යාපාරිකයෙකු ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

කුරුණෑගල ව්‍යාපාරික ස්ථානයක හිමිකරුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පොතුහැර ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි අයෙක්.
මෙම සැකකරු අද(02) දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුණෑගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
249 Views
Comments