හෙරොයින් සමඟ යුවළක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

හෙරොයින් සමඟ යුවළක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ යුවළක් අත්අඩංගුවට

ඊයේ (23) රාත්‍රියේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් හෙරොයින් තොගයක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇත .

 

ඔවුන් සතුව තිබූ රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 855ක් සහ මත්කුඩු ජාවාරමෙන් උපයාගෙන ඇතැයි සැක කෙරෙන මුදලින් රුපියල් 41,000ක් පොලිස් භාරයට ගෙන ඇත.

 

සැකකරුවන් වයස අවුරුදු 35 සහ 37 හි පසුවන බව පොලීසිය පවසයි. ඔවුන් විසින් වසර කීපයක සිට මොරටුව,පිළියන්දල, ගල්කිස්ස ආදී ප්‍රදේශවල මෙම ජාවාරම සිදුකර ඇති බව ද අනාවරණය වේ.

views

220 Views

Comments

arrow-up