කන්තලේ දුම්රිය පීලිපැනීමකින් 17ක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

කන්තලේ දුම්රිය පීලිපැනීමකින් 17ක් රෝහලේ

කන්තලේ දුම්රිය පීලිපැනීමකින් 17ක් රෝහලේ

කන්තලේ - අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (07) පස්වරුවේ දුම්රියක් පීලිපැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

 

මෙම අනතුරෙන් දුම්රියේ ගමන් කරමින් සිටි දුම්රිය නියාමකවරුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර ඔවුන් කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.
 

views

246 Views

Comments

arrow-up