ඉන්ධන මිල ගැන ඇමති සුසිල් කියූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

ඉන්ධන මිල ගැන ඇමති සුසිල් කියූ දේ

ඉන්ධන මිල ගැන ඇමති සුසිල් කියූ දේ

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ, ආර්ථිකය ස්ථාවර කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සමග ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යමින් පවතින බවයි.

 

පසුගිය දිනවල රුපියල ශක්තිමත් වීමත් සමග නව ඉන්ධන තොග අඩු මිලට මිලදී ගන්නා බව ද, ඒ අනුව එම මිල අඩුවීමේ ප්‍රතිලාභය පාරිභෝගිකයන් හට ලබා දෙමින් ඉදිරි කාලය තුළ ඉන්ධන මිල අඩු කිරීමට හැකිවනු ඇති බව ද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

views

210 Views

Comments

arrow-up