අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (16) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.

 

ඒ අනුව අද (16) දිනයේ සිට විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ කර ඇත.

 

විදුලි කප්පාදු කරන කාලසටහන පහත දැක්වේ.

 

 

වේලාව

විදුලි කප්පාදුව සිදු වන කලාප

පෙ.ව.5.30 සිට 

පෙ.ව.8.30 දක්වා

M N O X Y Z

ප.ව. 1.00 සිට 

ප.ව. 2.40  දක්වා

I J K L S T    

ප.ව. 2.40 සිට 

ප.ව. 4.20 දක්වා

E F G H U V W

ප.ව. 4.20 සිට 

ප.ව. 6.00 දක්වා

A B C D P Q R

ප.ව. 6.00 සිට 

ප.ව. 7.20 දක්වා

I J K L S T U

ප.ව. 7.20 සිට 

ප.ව. 8.40 දක්වා

E F G H P V W

ප.ව. 8.40 සිට 

ප.ව.10.00 දක්වා

A B C D Q R

 

 

views

247 Views

Comments

arrow-up