APR
28
“රක්ෂණය කරන්නෙ බලාගෙනයි” - ෆිච් රේටින්ග්ස් ලංකාවේ රක්ෂණ සමාගම් ඇද දාපු තැන

ශ්‍රී ලංකාවේ සියලුම රක්ෂණ ආයතන අවදානම් කලාපයට දැමීමට ලෝ ප්‍රකට ශ්‍රේණිගත තිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය කටයුතු කොට ඇත.
රට තුළ පවතින මූල්‍ය අර්බූදය ඇතුලු කරුණු ගණනාවක් ඒ සදහා බලපා ඇති බව එම ආයතනය පෙන්වා දී ඇත.
පසුගිය දිනෙක ලංකාව ‘CC’ සිට ‘C’ දක්වා පහත හෙළීමටද ෆිච් ආයතනය පියවර ගෙන තිබිණ.
674 Views
Comments