“මට හෝ පවුලේ කෙනෙකුට අයුතු වත්කම් ඇත්නම් නඩු දමන්න” - නාමල් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

“මට හෝ පවුලේ කෙනෙකුට අයුතු වත්කම් ඇත්නම් නඩු දමන්න” - නාමල් ඉල්ලයි

“මට හෝ පවුලේ කෙනෙකුට අයුතු වත්කම් ඇත්නම් නඩු දමන්න” - නාමල් ඉල්ලයි

තම සියලු‍ වත්කම් විගණනය කොට එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී අද(21) සඳහන් කළේය.

 

තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටි වසර 12දීම වත්කම් වාර්තා පාර්ලිමේන්තුවට ලබාදී ඇ.ි බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

 

තමා හෝ තමාගේ පවුලේ ඕනෑම කෙනෙකු අයුතු ලෙස උපයාගත් ධනයක් ලෝකයේ ඕනෑම රටක තිබේනම් නඩු දමන්නැයි ද 2015ට පෙරත් මෙවැනිම චෝදනා කළ බව නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

views

668 Views

Comments

arrow-up