නිළ ඇදුමින් ගෝල්ෆේස් අරගලයට ආ පොලිස් සැරයන්ට වෙන්න යන දේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

නිළ ඇදුමින් ගෝල්ෆේස් අරගලයට ආ පොලිස් සැරයන්ට වෙන්න යන දේ

නිළ ඇදුමින් ගෝල්ෆේස් අරගලයට ආ පොලිස් සැරයන්ට වෙන්න යන දේ

ගාලු මුවදොරහී පැවැත්වෙන ජනතා  විරෝ්ධතාවයට නිල ඇඳුමකින් සැරසී පැමිණ විරෝධතාකරුවන්ට සහය දැක්වූ  පොලිස් සැරයන් වරයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

 

ඒ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින්.

 

ඔහු සිරිපාගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි සිදු කරමින් සිටියදී මෙලෙස ජනතා විරෝධතාවය සිදු කෙරෙන ගාලුමුවදොර ක්‍රීඩාංගණයට පැමිණ ඔහුගේ විරෝධය පළ කෙරුණා.

views

1134 Views

Comments

arrow-up