බෙහෙත් තුණ්ඩු රැගත් අය ඔසුසල්වල පෝලිමේ

රට පුරා සියලු ඔසුසල්වල දින ගණනාවක් තිස්සේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
ඇතැම් ඔසුසල්වල පැරසිටමෝල් පවා නොමැති බවට බෙහෙත් තුණ්ඩුවක් ඉදිරිපත් කළ පසුව ඔසුසල්වලින් ලබාගත හැක්කේ ඖෂධ වට්ටෝරුවේ ඇති බෙහෙත් වර්ග එකක් හෝ දෙකක් පමණක් බවද පාරිභෝගිකයෝ පවසති.
මේ පිළිබඳ කළ විමසුමක දී කොළඹ නගර ශාලාවේ පිහිටි ප්‍රධාන ප්‍රකාශකයකු සඳහන් කළේ ඖෂධවලට අමතරව වෛද්‍ය උපකරණවල ද දැඩි හිඟයක් පවතින බව ය.
695 Views
Comments