නුවරඑළියේදී ශිරන්ති රාජපක්ෂට විරෝධයක් - උත්සවය අවලංගුයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

නුවරඑළියේදී ශිරන්ති රාජපක්ෂට විරෝධයක් - උත්සවය අවලංගුයි

නුවරඑළියේදී ශිරන්ති රාජපක්ෂට විරෝධයක් - උත්සවය අවලංගුයි

අද(01) උදෑසන පැවැත්වීමට තිබූ නුවරඑළිය වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවය ජනතා විරෝධයක් හේතුවෙන් අවලංගු කර තිබේ. 

 

අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය එම අවස්ථාවට පැමිණෙන බව ප්‍රචාරයවීමත් සමඟ විරෝධතාව ආරම්භවී තිබේ. 

 

වසන්ත උළෙල පවත්වන ලෙසත් දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් තොරව පවත්වන ලෙසටත් ජනතාව පවසා ඇත.

 

මේ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගීවූ නුවරඑළිය කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවයේ සමාරම්භක උළෙලටද ජනතාව පැමිණ විරෝධය පා තිබේ.

views

779 Views

Comments

arrow-up