චම්පික රණවක අගමැතිකම බාර ගැනීමට සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

චම්පික රණවක අගමැතිකම බාර ගැනීමට සූදානම්

චම්පික රණවක අගමැතිකම බාර ගැනීමට සූදානම්

අන්තර්වාර පාලන රජයක් පිහිටුවන්නේ නම් එහි අගමැති ධුරය පාඨලී චම්පික රණවක මහතා බාරගැනීමට සූදානම් යැයි 43වැනි සේනාංක සංවිධානයේ සභාපති කරු පරණවිතාන මහතා ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.


රට තුළ මතුව ඇති අර්බුද විසඳීම සඳහා කටයුතු කරනු මිස කයිවාරු ගසමින් සිටීම මේ මොහොතේ විසඳුමක් නොවන බවද හෙතෙම පවසයි.


තම සංවිධානයට රට ගොඩගැනීම සඳහා සැලසුම් ඇතැයිද ඒවා ක‍්‍රියාත්මක කිරීමට පාඨලී චම්පික රණවක මහතාට හැකියාව ඇතැයිද පරණවිතාන මහතා සඳහන් කළේය.

views

737 Views

Comments

arrow-up