APR
08
අද රට පුරා විරෝධතා මාලාවක්

පවතින රාජ්‍ය පාලනයට විරෝධය පළ කරමින් අද දිනයේදී රටපුරා වැඩ වර්ජන සහ විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ වීදි බසිමින් ජනතාව ලබාදෙන පණිවුඩය ආණ්ඩුවේ පිරිස් තේරුම් නොගැනීම හමුවේ මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.
මේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා.
658 Views
Comments