සැත්කම් නූල්, නිර්වින්දන බෙහෙත් නෑ - සැත්කම් පමාවේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

සැත්කම් නූල්, නිර්වින්දන බෙහෙත් නෑ - සැත්කම් පමාවේ

සැත්කම් නූල්, නිර්වින්දන බෙහෙත් නෑ - සැත්කම් පමාවේ

නිර්වින්දන බෙහෙත් ඇතුළු අත්‍යවශය බෙහෙත් හා සැත්කම් නුල්වල හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කෙරෙන සැත්කම් හදිසි සැත්කම්වලට සීමා වී තිබීමෙන් සැලසුම් කරන ලද සැත්කම් සඳහා වන පොරොත්තු ලේඛන මාස ගණනකින් හෝ වසරකින් පමණ දීර්ඝ වීමේ අවදානමක් ඇති බව රජයේ රෝහල් ආරංචි මාර්ග පැවසීය.

 

හෘද, වකුගඩු ,පිළිකා ඇතුළු ප්‍රධාන පෙළේ සැලසුම් කළ සැත්කම් පවතින උග්‍ර බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය හිඟය හේතුවෙන් සීමාකර තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

views

719 Views

Comments

arrow-up