CEYPETCO ඉන්ධන මිල වැඩි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

CEYPETCO ඉන්ධන මිල වැඩි වෙයි

CEYPETCO ඉන්ධන මිල වැඩි වෙයි

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධනවල මිල ගණන් ඉහළ දමා තිබේ.

 

 

නව මිල ගණන් පහත පරිදි වේ.

 

 

පෙට්‍රල් 92: රු.13 කින් වැඩි, නව මිල රු.361.

පෙට්‍රල් 95: රු.42 කින් වැඩි, නව මිල රු.417.

ඔටෝ ඩීසල්: රු.35 කින් වැඩි, නව මිල රු.341.

සුපර් ඩීසල්: රු.1 කින් වැඩි, නව මිල රු.359.

භූමිතෙල්: රු.5 කින් වැඩි, නව මිල රු.231.

 

views

492 Views

Comments

arrow-up