AUG
25
දිඹුලාගල පන්සලේ විදුලිය කපයි

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මේ වන විට සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක්ද වැඩවාසය කරයි.
මේ වනවිට එහි හිඟ විදුලිබිල රුපියල් ලක්ෂ 57 කට ආසන්න මුදලක් බවද දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පැවසූහ.
338 Views
Comments