ඩොලර් නැතුව අපි එන්නැ..- ගුවන් සමාගමක් ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

ඩොලර් නැතුව අපි එන්නැ..- ගුවන් සමාගමක් ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවයි

ඩොලර් නැතුව අපි එන්නැ..- ගුවන් සමාගමක් ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවයි

කුවේට් එයාර්වේස් සමාගම එළඹෙන සතියේ ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

අදාළ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දේශීය නියෝජිත ආයතන විසින් හිඟ මුදල් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බවය.

 

 

රටතුළ උද්ගතව ඇති ඩොලර් අර්බුදය මෙයට හේතුවී ඇති බවද අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන් වෙයි.

views

781 Views

Comments

arrow-up