දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

තම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගැනීම සමඟ දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ(04) දහවල් හදිසියේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

 

ඒ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමත් සමඟයි.

views

693 Views

Comments

arrow-up