ගලෙන්බිඳුනුවැව විහාරස්ථානයක් නිදන් සොරුන්ගේ ග්‍රහණයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

ගලෙන්බිඳුනුවැව විහාරස්ථානයක් නිදන් සොරුන්ගේ ග්‍රහණයට

ගලෙන්බිඳුනුවැව විහාරස්ථානයක් නිදන් සොරුන්ගේ ග්‍රහණයට

පුරාණ පොකුණු, බුදු පිළිම, පඩිපෙළ, කැසිකිළි සහ විහාර මහාදේවිගේ පිළිරුවක් ඇතුළු වටිනා පුරාවස්තු රැසක් සහිත ගලෙන්බිඳුණුවැව, කෝඩාලිපොතාන විහාර මහාදේවි චිත්ත විවේක සෙනසුන නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති බව වාර්තා වේ.

 

මෙම විහාරයේ ගරාවැටී ඇති චෛත්‍යය ඓතිහාසික වටිනාකමකින් යුක්ත වබ නමුත් මෙතෙක් බලධාරීන්ගේ අවධානයට ලක් නොවීම නිසා මෙවන් තත්වයක් ඇතිවී තිබෙන බවද වාර්තා වේ.

 

වසර ගණනාවක සිටම අවස්ථා රැසකදී මෙම සෙනසුන නිධන් හොරුන්ගේ ප්‍රහාරයන්ට ලක් වූ බව එහි විහාරාධිපති හිමියෝ අනාවරණය කොට සිටිති.

 

views

363 Views

Comments

arrow-up