ඇමරිකන් තහනම ගැන කරන්ගොඩ පුදුමයෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

ඇමරිකන් තහනම ගැන කරන්ගොඩ පුදුමයෙන්

ඇමරිකන් තහනම ගැන කරන්ගොඩ පුදුමයෙන්

තමාට සහ තම පවුලේ අයට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කිරීමට එක්සත් ජනපද රජය විසින් ගත් තීරණය තමාට පුදුමයට කරුණක් බව හිටපු නාවික හමුදාපති සහ වයඹ පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සඳහන් කරයි.

 

යුද්ධය අවසන් වී වසර 14 ට පසු ගනු ලැබූ මෙම වාරණය සම්බන්ධයෙන් තමාට සැකයක් පවතින බවත්, ඒ පිටුපස ශ්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරියෙකු සහ ඇමරිකානු තානාතිපතිවරයා සිටින බවට තමන් විශ්වාස කරන බවත් ඔහු සඳහන් කරයි.

views

286 Views

Comments

arrow-up