අමරදේවයන්ගේ භෂ්මාවශේෂ සුසාන ඝරයට ගෙන ගිය නන්දා මාලිනිය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

අමරදේවයන්ගේ භෂ්මාවශේෂ සුසාන ඝරයට ගෙන ගිය නන්දා මාලිනිය

අමරදේවයන්ගේ භෂ්මාවශේෂ සුසාන ඝරයට ගෙන ගිය නන්දා මාලිනිය

මීට වසර හයකට පෙර අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ලේ පිහිටි අපේ ගම පරිශ්‍රයේ ඉදිවෙමින් පවතින අමරදේව සංගීත හා පර්යේෂණ කේන්ද්‍රයෙහි ස්ථාපිත කළ සුසාන ඝරයෙහි තැන්පත් කිරීමට විශාරද නන්දා මාලිනිය කටයුතු කර තිබෙනවා.

ඒ ඊයේ(03) දිනයට යෙදී තිබුණු අමරදේවයන්ගේ 6 වැනි ගුණානුස්මරණය නිමිති කරගෙනයි.

අමරදේවයන්ගේ භෂ්මාවශේෂ මෙතෙක් කල් තැන්පත් කර තිබුණේ පෞද්ගලික මල් ශාලාවක වීම ද විශේෂත්වයක්.

 

views

199 Views

Comments

arrow-up