කෝටි 3ක ගජමුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

කෝටි 3ක ගජමුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කෝටි 3ක ගජමුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි තුනකට අධික ගජමුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඒ වලස්මුල්ල ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකින් අනතුරුවයි.

අදාළ සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි අයෙක්.

views

279 Views

Comments

arrow-up