අනුරාධපුරයට විශේෂ දුම්රියක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

අනුරාධපුරයට විශේෂ දුම්රියක්

අනුරාධපුරයට විශේෂ දුම්රියක්

අපවත්වී වදාළ අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 

ආදාහන පූජෝත්සවයට සහභාගී වන බැතිමතුන් සඳහා අද (22) උදෑසන 4.40ට කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ධාවනය කෙරේ.

 

ඔවුන්ට ආපසු පැමිණීම සඳහා අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.10ට පිටත්ව වීමට නියමිතය.

 

views

242 Views

Comments

arrow-up