පාන් පිටි මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

පාන් පිටි මිල පහළට

පාන් පිටි මිල පහළට

තිරිඟු පිටිවල තොග මිල පහත දමා තිබේ.

 

ඒ අනුව ඊයේ (14) සිට තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකර තිබේ.

 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය මේ බව නිවේදනය කරයි.

views

248 Views

Comments

arrow-up