විශ්‍රාමිකයන්ට විසඳුම් ලබාදීමට අගමැතිගෙන් කමිටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

විශ්‍රාමිකයන්ට විසඳුම් ලබාදීමට අගමැතිගෙන් කමිටුවක්

විශ්‍රාමිකයන්ට විසඳුම් ලබාදීමට අගමැතිගෙන් කමිටුවක්

විවිධ ස්වභාවික හේතූන් මත පසුගිය කාලය තුළ දී ලිපිගොනු අස්ථානගත වීම හේතුවෙන් පීඩාවට පත් විශ්‍රාමිකයන්ට කඩිනම් විසඳුම් ලබා දීමට අමාත්‍යංශ මට්ටමින් කමිටුවක් පත් කරන ලෙසට අගමැතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

අගමැතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ මාලිගාවත්තේ පිහිටි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මහජන ගැටළු සොයා බැලීම සඳහා හදිසි නිරීක්ෂණ චාරිකාවට එක් වීමෙන් අනතුරුවයි.

 

views

214 Views

Comments

arrow-up