OCT
28
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සිර දඬුවමක් අත්හිටුවයි

සමගි ජන බලවේගයේ පුත්තලම ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකරට නියම කර තිබූ වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඩී.ඒ.ඒ. බුද්ධදාස මහතා නියෝග කර තිබෙනවා.
2013 වසරේදී අයුතු ජනරාශිය හා දේපළ හානි සිදු කිරීම යන චෝදනාව යටතේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේදී ඔහුට එරෙහිව නඩු පවරා තිබුණා.
අදාල දඬුවමට අමතරව රුපියල් එක් ලක්ෂ තුන්දහසක දඩයක්ද ඔහුට නියම වී තිබුණා.
280 Views
Comments