දේශීය ආදායම් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 6ක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

දේශීය ආදායම් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 6ක්

දේශීය ආදායම් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 6ක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් හයක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරමිනුයි .

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ සෙසු පුරවැසියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. 

views

223 Views

Comments

arrow-up