පියා විසින් නියනකින් ඇන තම පුතු ඝාතනයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

පියා විසින් නියනකින් ඇන තම පුතු ඝාතනයට

පියා විසින් නියනකින් ඇන තම පුතු ඝාතනයට

පසුගිය 30 වෙනිදා ඔපනායක, අකරැල්ල ප්‍රදේශයේදී පියා විසින් නියනකින් පහර දි විශේෂ අවශ්‍යතා ඇති තම ආබාධිත පුතු ඝාතනය කර ඇත.

 

අලුයම් කාලයේදී බීමතින් නිවසට පැමිණි පියා විසින් පුතාට තියුණු ආයුධයෙන් ඇන බරපතල තුවාල සිදුකර ඇත.

 

ඝාතනයට හේතුව තවමත් අනාවරණය වී නැති අතර, සැකකරු ඕපනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

 

බරපතල තුවාල සමඟ රෝහල්ගත කෙරුනු 31 හැවිරිදි පුතු ඊයේ (31) රත්නපුර රෝහලේදී මියගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි.

views

261 Views

Comments

arrow-up