JUL
25
වෙළම්බොඩ නිවසක කාන්තාවක් ඝාතනයට

වෙළම්බොඩ ප්‍රදේශයේ නිවසක 68 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් වාර්තා වේ.
මියගිය කාන්තාව වට්ටප්පොළ ප්‍රදේශයේ පදිංචි නිවසේදී සොයාගෙන ඇති අතර ගෙලෙහි කැපුම් තුවාල නිරීක්ෂණය කර ඇත.
පොලිස් විමර්ශනවලට අනුව මෙම ඝාතනය සිදු වී ඇත්තේ දින කීපයකට පෙර ය. අද (25) මෘතශරීරයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
285 Views
Comments