JUL
18
වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඊයේ(17) දිනයේ දී තණමල්විල කිතුල්කොටේ අලිමංකඩ ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙහිදී මී ගවයන් රැගෙන යමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වී තිබුණා.
මෙසේ මියගොස් ඇත්තේ බුත්තල රජමාවත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක්.
258 Views
Comments