JUL
11
බොරතෙල් මිල පහලට

අද දිනය වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 107.28ක් ලෙස දැක්වුන අතර ඩබ්.ටී.අයි. තෙල් බැරල් එක මිල දැක්වුනේ ඇමරිකානු ඩොලර් 164.63ක් ලෙසයි.
කෙසේ වෙතත් මීට සති දෙකකට පමණ පෙර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් එකසිය විස්සක් ලෙසයි.
253 Views
Comments